පොළොන්නරුව මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයන් 13දෙනෙක් Bell-212 හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා.
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් යානයකින් මෙම මෙහෙයුම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්‍ථාන වෙත යොමු කිරීමටද කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)
