28 November 2025

logo

ගැටඹේ ජලසම්පාදන මධ්‍යස්ථානයට බරපතල හානි



දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඇති වී තිබෙන ජල ගැලීම් හේතුවෙන් ගැටඹේ ජලසම්පාදන මධ්‍යස්ථානයට බරපතල ලෙස හානි සිදු වී තිබෙනවා.  

මහනුවර මහනගර සභාවේ නිලධාරීන් සඳහන් කළේ ඉදිරි දිනවල ජල සැපයුමට බාධා එල්ල වන බවයි.

(colombotimes.lk)