28 November 2025

logo

අරණායක සැලව ප්‍රදේශයේ නායයෑමක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට



මේ වන විට මුළු දිවයිනටම බලපා තිබෙන ඉතාමත් ප්‍රචණ්ඩකාරී කාලගුණයේ බලපෑමෙන් අරණායක සැලව ප්‍රදේශයේ නායයෑමක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.  

(colombotimes.lk)