23 January 2026

logo

බූස්ස බන්ධනාගාරයේ අදත් විරෝධතාවක්



බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් අද (20) දිනයේත් එහි වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

බූස්ස බන්ධනාගාරය තුළ සිදු කරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ. 

මීට පෙර ද රැඳවියන් පිරිසක් සෝදිසි මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වුණා.

(colombotimes.lk)