20 May 2026

logo

QR ක්‍රමය තාවකාලිකව අත්හිටුවයි



ඔත්තේ - ඉරට්ටේ ක්‍රමවේදයට යටත්ව අද (11) මධ්‍යම රාත්‍රි 12.00 සිට ලබන 18වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පෙට්‍රල් සඳහා සඳහා  QR  ක්‍රමවේදය ඉවත් කරන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

ඒ උත්සව සමය හේතුවෙන්.  

(colombotimes.lk)