කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් එරට මුහුදු සීමාවට කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එහි සිටි පිරිස සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
මෙය තාක්ෂණික දෝශයක් බවට තහවුරු වී ඇති බව කටාර් ආර්ක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වාර්තා කළා.
(colombotimes.lk)
