උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, දුම්රිය පීලි පැනීමක් හේතුවෙන්.
ඒ අනුව බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
(colombotimes.lk)
