හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගමිනින්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රනිල් වික්‍රමසිංහ ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළා.
(COLOMBOTIMES.LK)