24 August 2025

logo

රනිල් වික්‍රමසිංහ අධිකරණයට රැගෙන එයි



අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි. 


(colombotimes.lk)