06 December 2025

logo

ඒ. ඩී. රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි



ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 77 වන වියේ පසු වුණා.
(colombotimes.lk)