22 May 2026

logo

කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කල් දමයි



කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ 23 සහ 24 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව තිබූ ප්‍රතිසංස්කරණ කටයුතු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබෙනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී යළි දැනුම්දෙන බවයි.

(colombotimes.lk)