08 December 2025

logo

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ 88-89 කිලෝමීටර් කණු අතර පාර වැසෙයි



කොළඹ - නුවර මාර්ගයේ 88 - 89 කිලෝමීරට කනුව අසළ කෑගල්ල, මිහිපිට ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

ඒ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)