colombotimes.lk
සිංහල | English

28 April 2024

රුපියල තවත් ශක්තිමත් වෙයි



මහ බැංකුව විසින් අද (29) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.54ක් ලෙස සටහන් වී තිබෙනවා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 305.33ක් ලෙසයි.

(colombotimes.lk)