24 June 2026

logo

පොසොන් දන්සැල් ලබාදෙන පිරිසට විශේෂ දැනුම්දීමක්



එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය කළ බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර ප්‍රකාශ කළා. 

ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි. 

(colombotimes.lk)