colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


SL Vs NZ - 1st Test | කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කරයි



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහිදී ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කිරීමට සමත්වුණා.

ඔහු එලෙස සම කළේ ක්‍රීඩකයෙක් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50ට වැඩියෙන් රැස්කරමින් තබා තිබූ වාර්තාවයි.

පාකිස්ථානයේ Saud Shakeel මෙම වාර්තාව තැබූ අනෙක් ක්‍රීඩකයා වනවා.

(colombotimes.lk)