colombotimes.lk
සිංහල | English

08 September 2024


SL vs ZIM | T20 - තීරණාත්මක අවසන් තරගය අදයි



සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තීරණාත්මක අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙනවා. 

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. 
 
අද තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි. 
 
තරගාවලි ජයග්‍රහණයක් සඳහා අද තරගය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනවා. 
 
ඒ තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගැනීම සහ දෙවැනි තරගය සිම්බාබ්වේ කණ්ඩායම ජය ගැනීම හේතුවෙන්.
(colombotimes.lk)