16 October 2025

logo

අයිස් සමඟ ලංගම බස් රියදුරෙක් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ රියදුරෙක් සහ ඔහුගේ බිරිඳ අයිස් පැකට් 10ක් සමඟ ඌව පරණගම රාහුපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැලිමඩ අඹගස්දෝව පොලීසිය විසින්.

(colombotimes.lk)