colombotimes.lk
සිංහල | English

27 April 2024

'SUNDOWN Live in Concert 2023' ප්‍රසංගයට තව දින දෙකයි



'SUNDOWN Live in Concert 2023' එළඹෙන සිකුරාදා (15) රාත්‍රී 8.00 සිට පානදුර කෙසෙල්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මේ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය Colombo Times විසින් ලබාදෙනවා.

රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑශ් බෑක් සංගීතයට ඔබ ආදරය කරන චාමර වීරසිංහ, සනුක වික්‍රමසිංහ, වින්ඩි ගුණතිලක, සජිත අනුත්තර, නාමල් උඩුගම, සෙව්වන්දි රණතුංග සහ කිංස්ලි පීරිස් හඬ මුසු කිරීමට නියමිතයි.

ප්‍රවේශපත්‍ර සීමිත ගණනක් පමණක් ඉතිරිව ඇති බැවින් දැන්ම මේ දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න.

රුපියල් 500 සහ රුපියල් 1,000 (ආසන සහිතයි) ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා පහත අංක අමතන්න,

ෂෙහාන් - 077 24 09 334
අසිත - 077 94 19 055
සිනෙත් - 075 34 13 048
නදුෂ - 075 75 11 461

'Sundown Live in Concert 2023' උණුසුම් තොරතුරු දැනගන්න Colombo Times අප සමඟ රැඳී සිටින්න.
(colombotimes.lk)