colombotimes.lk
සිංහල | English

27 April 2024

'SUNDOWN Live in Concert 2023' ප්‍රසංගය අදයි



'SUNDOWN Live in Concert 2023' අද (15) රාත්‍රී 8.00 සිට පානදුර කෙසෙල්වත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මේ සඳහා නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ Colombo Times විසින්.

රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑශ් බෑක් සංගීතයට ඔබ ආදරය කරන චාමර වීරසිංහ, සනුක වික්‍රමසිංහ, වින්ඩි ගුණතිලක, සජිත අනුත්තර, නාමල් උඩුගම, සෙව්වන්දි රණතුංග සහ කිංස්ලි පීරිස් මෙම ප්‍රසංගය සඳහා හඬ මුසු කිරීමට නියමිතයි.

ප්‍රවේශපත් පිළිබඳව වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න,

ෂෙහාන් - 077 24 09 334
අසිත - 077 94 19 055
සිනෙත් - 075 34 13 048
නදුෂ - 075 75 11 461
(colombotimes.lk)