Samsung ආයතනයේ නවතම දුරකථනය Samsung Galaxy F54 5G නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (06) දිනයේදී සිදුකෙරුණා.
එය අද (07) ඉන්දියානු ජංගම දුරකථන වෙළෙඳපොළට හඳුන්වා දීමට පියවර ගැනුණා.
ඒ අනුව මෙම දුරකතය Samsung.com සහ Flipkart හරහා ඉන්දියාවේදී මිලදී ගැනීමට හැකියාව ලබා දී ඇති බව සඳහන්.
එය ඉන්දියානු රුපියල් 30,000ක් වැනි මුදලකට අලෙවි කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)