30 April 2026

logo

සනත් නිශාන්තගේ හිස් වූ පුටුව ජගත් ප්‍රියංකරට




හදිසි අනතුරකින් මියගිය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය සඳහා ජගත් ප්‍රියංකර මහතා අද උදෑසන දිවුරුම් දී තිබෙනවා.

ඒ කතානායකවරයා ඉදිරියේ.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ජගත් ප්‍රියංකර මහතා එම පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙසද කටයුතු කරනවා.

 
(colombotimes.lk)