05 May 2026

logo

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට



ලංකා සතොස ආයතනය මඟින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව දුඹුරු සීනි, සුදු කව්පි, ලොකු ළූණු, සුදු ළූණු, අර්තාපල්, ටින් මාළු, රතු පරිප්පු සහ පාම්පිටි යන භාණ්ඩවල මිල ගණන් පහත දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

එම මිල ගණන් පහතින්,



(colombotimes.lk)