17 October 2025

logo

විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර



ජනාධිපති අරමුදල හරහා විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළා. 

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන ජනතාවට ලබාදීමේ වැඩසටහන පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.


(colombotimes.lk)