06 November 2025

logo

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්



රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වනවා.

ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08වනදා ආරම්භ වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

(COLOMBOTIMES.LK)