23 December 2025

logo

අර්චුනාට වරෙන්තු



පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට වරෙන්තු නිතුත් කර තිබෙනවා. 

ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නෙසිටීම හේතුවෙන්.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)