colombotimes.lk
සිංහල | English

08 September 2024


WATCH VIDEO | ෂකීරාට ගෞරව කිරීමට පිළිමයක් නිමවයි



ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීම සඳහා කොලොම්බියාවේ ඇය උපන් නගරයේ පිළිරුවක් ඉදිකර තිබෙනවා.

මෙම පිළිරුව ලෝකඩවලින් නිමවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)