16 October 2025

logo

සීගිරි ජල මල්වලට වතුර ලැබෙන ක්‍රමය තහවුරු වෙයි



සීගිරිය ජල මල්වලට වතුර ලැබෙන ක්‍රමය තහවුරු කර ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
 
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ සඳහන් කළේ පසුගිය කාලයේ ජල මල් පවිත්‍ර කිරීමේ කටයුතු අතරතුර එම ජලය ලැබෙන මූලාශය පිළිබඳ තොරතුරු අණාවරණ වූ බවයි.


(colombotimes.lk)