16 November 2025

logo

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි



දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අද (16) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ රෝගී තත්ත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඔහු 62 වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)