06 July 2025

logo

මහින්ද රාජපක්ෂගෙන් විශේෂ නිවේදනයක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අද (26) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන්.

ඒමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව සෘජුව පෙනී සිටිනු ඇති තමන් අපේක්ෂා කරන බවයි.




(colombotimes.lk)