ඇදහැලෙන අධික වර්ෂාව සමඟ කිරිඳිඔයේ, තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී තිබෙන්නේ මේ හේතුවෙන් කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.
(colombotimes.lk)
