08 December 2025

logo

උසස් පෙළ විභාගය ගැන විශේෂ තීරණයක්



අද (27) සහ හෙට (28) අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ තීරණය කර තිබෙනවා. 

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. 

(colombotimes.lk)