20 February 2026

logo

අනූෂ පැල්පිටට අධිකරණයෙන් දුන් නියෝගය



රක්ෂිත බන්ධනාගාරගතව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (20) නියෝග කර තිබෙනවා. 

සැකකරුට ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)