24 August 2025

logo

කොළඹ - කතරගම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්



ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි පෙරහැර හෙට (07) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙනවා.

එමෙන්ම අවසන් රන්දෝලි පෙරහැර අනිද්දා (08) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි. 

පෙරහැර ගමන් ගන්නා කාලය තුළ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය වසා දමන බැවින් මෙම කාලය තුළ පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය එම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 



(colombotimes.lk)