නුගේගොඩ අද (21) පැවැත්වෙන රැළියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කරන ලෙස දැනුම්දී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙසයි.
එමෙන්ම බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලීසිය බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා තිබෙනවා. 
(colombotimes.lk)
