වෙසක් සැරසිලි සහ දන්සැල් සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය දැනුම්දී තිබෙනවා.
එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෙසක් සමයේ සැරසිලි, දන්සැල් සහ විවිධ පුණ්‍ය කටයුතු සඳහා පොලිතීන් සහ ප්ලාස්ටික් කිසිසේත්ම භාවිත නොකරන ලෙසයි.
(colombotimes.lk)
