ඉන්ධන මිලෙහි සංශෝධයක් අද (01) සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ ඉදිරි දිනයකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ඒ අනුව අවසන්වරට ඉන්ධන මිල සංශෝධනය පසුගිය මාර්තු මස 21වනදා සිදු කරනු ලැබුවා.
එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දැමූ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල සටහන් වුණේ රුපියල් 398ක් ලෙසයි.
(colombotimes.lk)
