හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 360ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් හෝමාගම, පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27ක් සහ 28ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
(colombotimes.lk)
