වාහන ආනයනය නතර කිරීමට කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ අද (22) පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිල වෙනස් කිරීමට දැනට ආර්ථික තීන්දුවක් ගෙන නොමැති බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
