ජල ගාස්තු සංශෝධනයක් සිදු කරනවා ද නැද්ද යන්න එළඹෙන ජුනි 30වනදා සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.
ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ස්ථීර සේවයට එක්වන කළමනාකාර සහකාර නිලධාරීන් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
(colobotimes.lk)
