23 May 2026

logo

කළු ගඟ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විශේෂ දැනුම්දීමක්



ඉදිරි පැය 24 තුළ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට අධික ලෙස වැසි ලැබීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කළ බවයි. 



(colombotimes.lk)