04 June 2026

logo

ශ්‍රී ලංකා - නවසීලන්ත තරග කාලසටහන එළියට



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2027 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී නවසීලන්ත තරග සංචාරයක් සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළා.

එම සංචාරයේදී නවසීලන්ත කණ්ඩායම සමඟ ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

මෙම තරග කාලසටහන පහතින්,



(COLOMBOTIMES.LK)