17 December 2025

logo

ශ්‍රී ලංකාවේ රේඩියෝ කලාවට සියවසක් සපිරෙයි



මෙරට රේඩියෝ කලාව ආරම්භ කර අදට (16) වසර සියයක් සපිරෙනවා. 

1925 දෙසැම්බර් 16වනදා එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ හියු ක්ලිෆර්ඩ් සාමිවරයා විසින් රේඩියෝ ඔස්සේ ජාතිය අමතා සිදු කළ කතාවෙන් මෙරට රේඩියෝ කර්මාන්තයේ ආරම්භය සිදු වූ බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)