2025 වසර සඳහා ශ්‍රී ලංකාව 'ලෝකයේ සුන්දරම දිවයින' ලෙස නම් කර තිබෙනවා.
ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන 'Big 7 Travel' විසින් වාර්ෂිකව නිකුත් කරන ලොව සුන්දරම දූපත් 50ට අදාළ නවතම වාර්තාවකට අනුවයි.
එහි ශ්‍රී ලංකාවට 2025 වසර සඳහා'ලොව වඩාත්ම සුන්දර දූපත' ලෙස පළමු ස්ථානය ලබාදී තිබෙනවා.
(colombotimes.lk)