07 July 2025

logo

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් වූ හේතුව සජිත් හෙළිකරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක්කිරීමේ ICC තීරණයට හේතු වූ කාරණය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිකර තිබෙනවා.

අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) යැවූ ලිපිය මෙම තහනම පැනවීමට හේතුව බවයි.

එමෙන්ම ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට ද චෝදනා එල්ලකළා.

ඉන් අනතුරුව ප්‍රේමදාස මහතා විසින් අදාළ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා.
(colombotimes.lk)

No description available.
No description available.
No description available.