24 December 2025

logo

රාජ්‍ය බැංකු අද විවෘතයි



අද (30) දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් බවයි සියළු රාජ්‍ය බැංකු පැවසුවේ. 
 
ඒ අනුව උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.
(colombotimes.lk)