03 May 2026

logo

හොමුස් සමුද්‍ර සන්ධිය වැසෙයි - ඉරානයෙන් අනතුරු ඇඟවීමක්



හොමුස් සමුද්‍ර සන්ධිය වසා දමා තිබෙන බව ඉරානය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ඉරානය අනතුරු අඟවා ඇත්තේ ඒ හරහා ගමන් කිරීමට උත්සහ කරන නැව්වලට පහර දෙන බවයි.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව ඉරානය විසින් මෙම දැඩි තීරණයට එළඹී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහි පළිගැනීමේ ප්‍රහාර නොනවත්වාම සිදු කරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන තිබෙන බවයි.     

(colombotimes.lk)