කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද භාණ්ඩාගාරයෙන් මේ වන විටත් වෙන්කර ඇති බවයි.
එමෙන්ම රට තුළ පොහොර හිඟයක් නොමැති අතර පෙහොර මිලෙහි යම් කිසි වැඩිවීමක් ඉදිරියේදී සිදුවිය හැකි බව සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)
