WATCH VIDEO | අව්වට කළු වුණා කියලා දුක් වෙන්න එපා - මෙන්න Sunburn වලට හොඳම Treatments



පහුගිය දවස් වල එළියට යන්න බැරි තරම් රස්නයක් තිබුණේ.

ඒ නිසා ගොඩක් අයගේ skin එකේ sunbu ඇති වෙලා තියෙනවා.

ඉතින් අද අපි ඔයාලට කියන්නේ යන්නේ Sunbu වලට ලේසියෙන්ම කරන්න පුළුවන් Treatment මොනවද කියලා.

ඒ ගැන සම්පුර්ණයෙන් දැනගන්න මේ Video එක බලන්න.
(colombotimes.lk)