30 April 2026

logo

ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රයේ සියලු සන්නාම අභිබවමින් මහජන බැංකුව තැබූ සුපිරි වාර්තාව



ඩිජිටල් බැංකුකරණයේ නැවුම් වෙනස්කම් රැසක් සිදු කළ මහජන බැංකුව මේ වන විට ශ්‍රී ලංකාවේ සියලු මූල්‍ය ආයතන පසු කරමින් තවත් ඩිජිටල් වාර්තාවකට උරුමකම් කීමට පසු ගියදා සමත් වුණා.

ඒ YouTube සමාජ මාධ්‍ය තුළ ග්‍රාහකයින් 50,000 ඉක්ම වූ පළමු මූල්‍ය සේවා ආයතනය ලෙසයි.

එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන අතර වැඩිම ග්‍රාහකයින් පිරිසක් හිමි YouTube නාලිකාව වන්නේද මහජන බැංකුවේ YouTube නාලිකාව වීම විශේෂත්වයක්.
 
(colombotimes.lk)