පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙක් කැණීම් උපකරණ සමඟ දඹගල්ල පොලිස් වසමේ කොට්ටගල ප්‍රදේශයේදී ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දඹගල්ල පොලීසිය විසින් සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන නාමල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
